| පාසල ආරම්භ වූ දිනය | 1870 .01.21 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1885.01.21 |
| ජාතික පාසලක් වූ දිනය | - |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 08093 |
| සංගණන අංකය | 01197 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 01 රූඩ් 1/4 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | ගම්පහ |
| කලාපය | කැලණිය |
| කොට්ඨාසය | මහර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මහර |
| ග්‍රාම සේවක වසම | ඒඩේරමුල්ල ැගෙනහිර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 255/E |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 35 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1120 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 41 |
| පාසලේ වර්ණය | රතු,සුදු |






