සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලය

Children's Day Celebration

1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
whatsapp-image-2023-11-29-at-15.17.28.jpeg
Untitleddesign3.png
stsebastianenderamulla.png

1885-1916

එලාරිස් මහතා

එලාරිස් මුල් ගුරුතුමාගේ කාලයේ රෝමානු කතෝලික මිශ්‍ර පාසල නමින් ලියාපදිංචි කර ඇත.

1916

ලියනගේ මාෂල් පෙරේරා මහතා

2වන විදුහල්පති

1916-1936

ලුක් ඩයස් මහතා

3වන විදුහල්පති

1936-1940

සිස්ටර් මේරි කයිතන් තුමිය

1940 ජනවාරි 1 දින සිට සිස්ටර් මේරි කයිතන් තුමියද, මේරි හිල්ඩා කන්‍යා සොයුරිය සහ තවත් කන්‍යා සොහොයුරියන් විදුහල්පති ධුරය ඉසිලුහ. අනතුරුව විදුහල්පති ධුරය හෙබවු මරියා කන්‍යා සොහොයුරියගේ කාලයේ පළමු දෙමහල් ගොඩනැගිල්ල ඉදිකලහ

1998 - 2003

මේරි හිල්ඩා කන්‍යා සොහොයුරිය

1940 ජනවාරි 1 දින සිට සිස්ටර් මේරි කයිතන් තුමියද, මේරි හිල්ඩා කන්‍යා සොයුරිය සහ තවත් කන්‍යා සොහොයුරියන් විදුහල්පති ධුරය ඉසිලුහ. අනතුරුව විදුහල්පති ධුරය හෙබවු මරියා කන්‍යා සොහොයුරියගේ කාලයේ පළමු දෙමහල් ගොඩනැගිල්ල ඉදිකලහ

1998 - 2003

මරියා කන්‍යා සොහොයුරිය

අනතුරුව විදුහල්පති ධුරය හෙබවු මරියා කන්‍යා සොහොයුරියගේ කාලයේ පළමු දෙමහල් ගොඩනැගිල්ල

1977-

මයිකල් තිසෙරා මහතා

1977 න් පසු කාලයේ විදුහල්පති මයිකල් තිසේරා මහතාගේ කාලයේ දෙවන දෙමහල් ගොඩනැගිල්ල ද , ඉදිකිරීමෙන් මෙම පාසලට ආලෝකයක් ඇති කරන ලදි.

1986-1995

මෙරි කැනිශිෂියර් කන්‍යා සොහොයුරිය

1986 පෙබරවාරි 2 දින සිට 1995 දක්වා මේරි කැනීෂියර් කන්‍යා සොහොයුරිය ද , 1996 සිට 2013 ජුලි මාසය දක්වා ආර්.ඒ.අයි.නිව්ටන් මහතා ද මෙම විද්‍යාලයෙහි විදුහල්පති තනතුරේ කටයුතු කළ අතර මෙම කාලයේදී විද්‍යාලයේ තෙවන දෙමහල් ගොඩනැගිල්ල ඉදි කරන ලදි. විද්‍යාලයේ බෙහෝ භෞතික සම්පත් මේ කාල වකවානුවේදී සංවර්ධනය වු බව මෙහිදී සදහන් කළ යුතුය.

1996-2013 ආර්.ඒ.අයි නිව්ටන් මහතා

ආර්.ඒ.අයි නිව්ටන් මහතා

1986 පෙබරවාරි 2 දින සිට 1995 දක්වා මේරි කැනීෂියර් කන්‍යා සොහොයුරිය ද , 1996 සිට 2013 ජුලි මාසය දක්වා ආර්.ඒ.අයි.නිව්ටන් මහතා ද මෙම විද්‍යාලයෙහි විදුහල්පති තනතුරේ කටයුතු කළ අතර මෙම කාලයේදී විද්‍යාලයේ තෙවන දෙමහල් ගොඩනැගිල්ල ඉදි කරන ලදි. විද්‍යාලයේ බෙහෝ භෞතික සම්පත් මේ කාල වකවානුවේදී සංවර්ධනය වු බව මෙහිදී සදහන් කළ යුතුය.

2013 ඒ.ඩි.එන් ප්‍රියරංජන් මහතා

ඒ.ඩි.එන් ප්‍රියරංජන් මහතා

ඉන් පසු විද්‍යාලයේ විදුහල්පති ලෙස ඒ.ඩී.එන්.ප්‍රියරන්ජන් මහතා 2013 ජුලි මස වැඩ භාර ගෙන කටයුතු කර ගෙන යන අතර එතුමා විසින් පාසලෙහි අධ්‍යාපනික සංවර්ධනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් අ.පො.ස.(සා.පෙළ) වසර 150 ක ඉතිහාසය තුල වැඩිම ප්‍රතිශතයක් වාර්තා කර ඇත.එසේම 5 වසර ශිෂ්‍යත්ව විභාගය කඩඉම සමත් සංඛ්‍යාව පාසල් ඉතිහාසය තුල සටහන් කර ඇත.පාසලට අඩු පාඩුවක්ව පැවති සාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ ප්‍රතිමා මණ්ඩපයක් නිර්මාණය කර ඇත. 2014 වර්ෂයේ දී අ.පො.ස.(උ.පෙළ) කලා විෂයය ධාරාව ආරම්භ කරන ලදි. භෞතික සංවර්ධනය කෙරෙහිද අවධානය යොමු කර ඇත.ඉදිරි අනාගතයේදී අප පාසල කොට්ඨාසය තුල බැබ‍ළෙන පාසලක් බවට පත්වේවායි ප්‍රාර්ථනා කරමු.