අප පාසලේ එක ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු සිදුකරයි. සමාජයට වැඩදායි පුරවැසියන් බිහි කිරීමට අඩිතාලම දැමීම අප පාසලේ ප්‍රාථමික අංශයේ අරමුණයි. ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන දරුවන්ගේ කායික හා මානසික සංවර්ධනය සඳහා බාහිර ක්‍රියාකාරකම් සිදුකරයි.තවද දරුවාගේ මානසික සුවසහනය සඳහා නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.
|
|
|
|
|
|
|