සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලය

Children's Day Celebration

1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
whatsapp-image-2023-11-29-at-15.17.28.jpeg
Untitleddesign3.png
stsebastianenderamulla.png

අප පාසලේ ද්විතීක අංශයේ 6 සිට 13 දක්වා අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යන අතර, අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යයන කටයුතු සිදුකරයි එම අංශයන්හි ප්‍රතිඵල සංවර්ධනයට විශේෂ වැඩසටහනක් අප පාසල විසින් සිදුකරගෙන යනු ලබයි.  ඒ සඳහා විෂයයන් වෙන් වශයෙන් සවස පන්ති පැවැත්වීම. අඩු සාධන මට්ටම් සහිතදරුවන් සඳහා විශේෂ පන්ති රාශියක් පැවැත්වේ .

මේ තුළින් අප පාසලේ දිවිතීක අංශයේ ප්‍රතිඵල සංවර්ධනය කිරීමටව්‍යාපෘති කිහිපයක්ම පවත්වාගෙන යනු ලැබේ.

*6 සිට 11 වසර දක්වා

 

ප්‍රධාන විෂයන්

  • සිංහල
  • විද්‍යාව
  • ගණිතය
  • කතෝලික ධර්ම
  • බෞද්ධ ධර්මය
  • ඉස්ලාම් ධර්මය
  • ඉතිහාසය
  • ඉංග්‍රීසි
 
  • වාණිජ
  • පුරවැස
පළමු කාණ්ඩයේ විෂයන්
  • චිත්‍ර
  • නැටුම්
  • සංගීත
දෙවන කාණ්ඩයේ විෂයන්
  • තොරතුරු සන්නිවේදන තාක්ෂණය
  • සෞඛ්‍ය
  • ගෘහ විද්‍යාව
තෙවන කාණ්ඩයේ විෂයන්

                                          13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

                                                                                                                                       කලා

                                                                                                        විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

කලා විෂයධාරාව
     
සාමාන්‍ය ඉංග්‍රීසි සාමාන්‍ය තොරතුරු  තාක්ෂණය තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය
සිංහල භාෂාව හා සාහිත්‍ය දේශපාලන විද්‍යාව